
Are you ready to take the challenge?
Ok here we go…!
Ek Sinhala Language Day 2008
Beginners Poetry Competition
Beginners Poetry Competition
Haven’t you ever written a poem?
Would you like to give it a try?
Ok this opportunity is for you
Just convert your ideas/feelings in to words and make it a poem!Then just PM that to maleemsg
Closing date: - 20th July2008
Winners will be announced on 25th July.
*those who are unable to use Sinhala Unicode write it in Singlish and send.
**those who have already posted Sinhala Poems IN EK are not approved!
Be a part of an Elakiri Legendඅභියෝග භාර ගැනීමට ඔබත් සූදානම්ද?
එසේ නම් මේ එයට අවස්ථාවයි
එළකිරි සිංහල දිනය - 2008
කවදාවත් කවියක් ලියලා නැද්ද ?
අපි පොඩි උත්සහක් දීලා බලමුද?
ඔව් ඔයාට පුළුවන්...!
කවි තරගයට එන්න මෙතන ක්ලික් කරන්න
අපි පොඩි උත්සහක් දීලා බලමුද?
ඔව් ඔයාට පුළුවන්...!
ලස්සනම ...හොදම කවිය ලියන්න!
ඔයාලගේ සිතුවිලි අකුරු කරලා
*ජයග්රාහකයන් ජූලි 25 වන දින දැනුම් දෙනු ලැබේ
එළකිරි පුරාවෘත්තයේ ඔබේ කොටසට දායක වෙන්න. **මින් පෙර එළකිරි අඩවියේ සිංහල කවි පල කර ඇති අය*ට මෙම අවස්තාව හිමි නොවන බව කරුණාවෙන් සලකන්න
ස්තූතියි
** මුලින් ඉංග්රිසි වලින් දැම්මේ යුනිකෝඩ් පහසුකම ලබාගත නොහැකි සාමාජිකයන් වෙනුවෙනි.
No comments:
Post a Comment